Young Sherlock (2026)




Young Sherlock (2026) කියන්නේ Amazon Prime Video හරහා නිකුත් වෙන Mystery / Crime TV Series එකක්. මේක අධ්‍යක්ෂණය කරන්නේ සුප්‍රසිද්ධ අධ්‍යක්ෂක Guy Ritchie විසින්. ලෝක ප්‍රකට රහස් පරීක්ෂකයා කොහොමද තමන්ගේ ගමන ආරම්භ කරන්නේ කියන origin story එක තමයි මේකෙන් බලාගන්න පුළුවන් වෙන්නේ. 🔍 ලෝකප්‍රකට රහස් පරීක්ෂකයාගේ ආරම්භය...

🎬 කතාව මොකක්ද?

කතාව පදනම් වෙලා තියෙන්නේ වයස අවුරුදු 19ක් වන තරුණ ෂර්ලොක් හෝම්ස් මුහුණ දෙන අභිරහස් සහ එයාගේ හැකියාවන් වර්ධනය වෙන විදිය ගැනයි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ සිදුවෙන මිනීමැරුම් මාලාවක් ගැන හොයන්න ෂර්ලොක්ට සිද්ධ වෙනවා. මේ ගමනේදී එයාට ලෝකය පුරාම විහිදුණු කුමන්ත්‍රණයක් හෙළිදරව් කරගන්නත් පුළුවන් වෙනවා. Guy Ritchie ගේ ආවේණික style එකත් එක්ක action සහ mystery සුපිරියටම මේකේ බලාගන්න පුළුවන්.

📌 Series විස්තර

📅 වර්ෂය 2026
🎭 Genre Mystery, Crime, Drama
📺 Streaming Amazon Prime Video
👤 Lead Hero Fiennes Tiffin
🎬 Director Guy Ritchie

🍿 ඇයි මේක බලන්න worth ද?

  • Guy Ritchie ගේ අධ්‍යක්ෂණයක් වීම නිසා වෙනස්ම විදියේ Fast-paced action සහ thrill එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
  • Sherlock Holmes ගේ තරුණ කාලය ගැන කියවෙන අලුත්ම කතාවක් වීම.
  • Mystery, Detective කතා වලට කැමති අයට මගහරින්න නරකම සුපිරිම Series එකක්.

📥 WATCH EPISODES (WITH SINHALA SUBTITLES)

Young Sherlock සිංහල උපසිරැසි පහතින් ලබාගන්න. “සිංහල උපසිරැසි” button එක click කරපු ගමන් file එක download වෙයි.

පහත Button Click කර අදාළ Episode එක ලබාගන්න.